Monday, August 18, 2014


      

ඕනෑම Film එකක Sinhala Subtitles හොයාගන්නේ කොහමද?

ඔබ රුපවාහිනයේ නරබන හුගක් Films වලනම් Sinhala Subtitles තියනවා. Film එක පෙන්නන අදාල මාධ්‍ය විසින් Sinhala Subtitle එකක් නිර්මාණය කරනවා. නමුත් අන්තරජාලය මගින් ඔබ හොයාගන්නා Films වල ඇත්තේ English Subtitle එකකි. ඔබට ඉංග්‍රීසි භාෂාව පිළිබද ලොකු දැනුමක් නැත්තම් හුගක් විට එවැනි Film වල කතාව තේරුම් ගන්න අමාරුයි. අද වෙන කොට Sinhala Subtitles බෙදා හරින වෙබ් අඩවි කිසිහිපයක් තිබීම නිසා ඔබට පහසුවෙන් ඕනෑම film එකක් වගේ Sinhala Subtitle එකක් හොයාගන්න එක අමාරු නෑ.අද ලිපිය වෙන් වෙන්නේ එම Sinhala Subtitles බෙදා හරින බ්ලොග් වලට ස්තුති කරමින් එම අඩවි කිහිපයක් ඔබත් සමග Share කර ගැනීමටයි.

1. Baiscopelk
Baiscopelk කියන්නේ දැනට ලංකාවේ තියන හොදම Sinhala Subtitles නිර්මාණය කරන වෙබ් අඩවිය කියලා සලකන්න පුළුවන් වෙබ් අඩවියයි. Films වල පමණක් නෙවේ TV Series කිහිපයකත් Sinhala Subtitles මෙම වෙබ් අඩවිය හරහා ලබා දෙනවා. - 
                                          
 2. Zoom.lk
Zoom.lk කියන්නෙත් ශ්‍රී ලාංකිකයන් අතර සිංහල උපසිරැසි Download කර ගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන වෙබ් අඩවියකි.
ප්‍රධාන වශයෙන් Baiscopelk සහ Zoom.lk සිංහල උපසිරැසි download කරගැනීම සදහා ප්‍රසිද්දියක් උසුලන අතර sinhala-subs.blogspot.com සහ sinhalasubz.blogspot.com බ්ලොග් අඩවි හරහාද හුගක් films වල Sinhala Subtitles හොයාගන්න පුළුවන්.

Online Text සහ Video Chat කරන්න හොදම වෙබ් අඩවි 5
            

අන්තර්ජාලය දියුණු වෙනවාත් සමගම social networking sites වටා එකතු වෙන පිරිසද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි විය. ඒ හේතුව නිසාම මේ වෙන විට Facebook, Twitter වැනි අඩවි වටා මිනිසුන් මිලියන ගණනින් එකතු වී තිබේ. මීට අමතරව අමුත්තන් සමග chat කීරීමේ පහසුකම සපයන වෙබ් අඩවිද ක්‍රමක් ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙවැනි අඩවි බොහාමයක් සිදු කරන්නේ අහඹු ලෙස එම අවස්ථාවේ online සිටින වෙනත් user කෙනෙක් සමග chat කීරීමට අවස්ථාව ලබා දීමයි


1. Omegle

Omegle යනු මේ වෙන විට ලෝකෙයේ ප්‍රසිද්දම video chatting අඩවිය ලෙස හැදින්වීමේ වරදක් නැත. Text මෙන්ම Video chat කිරීමේ පහසුකම මෙම අඩවිය මගින් සලසන අතර බොහෝ අවස්ථාවලදී මෙම අඩවියේ 20000 පමණ පිරිසක් online සිටිනු දක්නට ලැබේ.

2. Chatroulette

Chatroulette වෙබ් අඩවියද Text මෙන්ම Video chat කිරීමේ පහසුකම සලකයි.

3. TinyChat

TinyChat වෙබ් අඩවියද Video chat කිරීමේ පහසුකම සලකන අතර ඔබට අලුත් chat room එකක් සකස් කර ගැනිමේ පහසුකමද සපයනු ලබයි.

4. Chatrandom

මෙම අඩවියේ ක්‍රියාකාරීත්වයද බොහෝ දුරට Omegle සහ Chatroulette අඩවි වල ක්‍රියාකාරීත්වයට සමානය.

5. Camfrog

මෙම අඩවියද ඔබට නව chat room එකක් සාදා ගෙනීමේ පහසුකම ලබා දෙන අතර චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන අඩවියක් වේ.

ඕනෑම වෙබ් පිටුවක් PDF එකක් විදියට Download කරගන්නේ කොහමද? - 

          
ඔබ අන්තර්ජාලය භාවිතා කරන කොට ඔබට අවශ්‍ය වෙබ් පිටු ඕන තරම් හම්බ වෙනවා. ඒවාගෙන් අමතක වෙයි කියල හිතන නමුත් ඔබට එම වෙබ් පිටුත් අනිවාර්යෙන්ම අනාගතයේදී අවශ්‍ය වෙනවාවනම් ඔබ කරන්නේ එම පිටු Bookmark කරගැනීම හෝ එම වෙබ් පිටුවම ඔබගේ පරිගණකයට Save කර ගැනීමයි.
මෙම ක්‍රම දෙකම සාර්ථක ක්‍රම උනාට මීට වඩා ගොඩක් හොද ක්‍රමයක් තමයි ඔබට අවශ්‍ය වෙබ් පිටුව PDF එකක් විදියට Save කරගන්න පුළුවන් එක. එතකොට ඔබට පුළුවන් අන්තර්ජාලය නොමැති අවස්ථාවක උනත් එම පිටුව ඉතාමත් පැහැදිලිව බලාගන්න.
කියවන්න : සම්පුර්න වෙබ් පිටුවකම Screenshot එකක් ගන්නේ කොහමද?

1. කිසිම Extension එකක් හෝ Software එකක් නැතිව

ඔබ භාවිතා කරන්නේ Google Chrome Browser එකනම් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් කිසිම Extension එකක් නැතිව Google Chrome Browser එක හරහාම එම වෙබ් පිටුව PDF එකක් බවට හරවා Download කරගන්න.

2. වෙනත් වෙබ් අඩවි සේවා භාවිතා කරමින්

ඔබ කුමන Browser එක භාවිතා කරත් ඔබට පුළුවන් පහත වෙබ් සේවා භාවිතා කරමින් ඔබට පුළුවන් ඕනෑම වෙබ් පිටුවක් PDF විදියට Download කරගන්න.
1. web2pdfconvert

2. pdfcrowd

3. pdfmyurl

1 comment:


  1. I read blog thoroughly; it’s quite informative and well written post. You covered the topic very well. Thanks for sharing.
    Also checkout Edit Media

    ReplyDelete